Skip to main content

Posts

Featured

Skin Types ගැන විස්තරාත්මකව දැනගමු👩‍⚕️

අපේ සම කියන්නේ ශරීරයේ ඉතාම සංවේදී සහ වැදගත් කොටසක්. දූවිලි, උෂ්ණත්වය, හිරු එළිය, ආහාර රටාව, මානසික ආතතිය, නිදාගැනීමේ රටාව වගේ බොහෝ දේ සමට බලපානවා. ඒ නිසාම හැමෝගේම සම එක වගේ නොවෙයි. බොහෝ දෙනා skincare products භාවිතා කරනවා. ඒත් products ගොඩක් භාවිතා කළත් හොඳ result එකක් නොලැබෙන්නෙ තමන්ගේ skin type එකට ගැලපෙන දේවල් තෝරා නොගන්න නිසයි. සම හරියට හඳුනාගත්තොත්: Pimples අඩු කරගන්න පුළුවන් Oil control කරගන්න පුළුවන් Dryness නැති කරගන්න පුළුවන් Skin irritation අඩු වෙනවා Natural glow එකක් ලබාගන්න පුළුවන් දැන් අපි එකින් එක skin types ගැන ගැඹුරින් බලමු. 1.තෙල් සහිත සම (Oily Skin) Oily skin කියන්නේ sebaceous glands කියන සමේ ග්‍රන්ථි අධික ලෙස තෙල් නිපදවන තත්ත්වයක්. මේ තෙල් “sebum” ලෙස හඳුන්වනවා. Sebum අවශ්‍ය දෙයක් වුණත් වැඩිපුර නිපදවූ විට ගැටලු ඇති වෙනවා. Oily skin ඇතිවීමට හේතු Hormone වෙනස්කම් Genetic reasons Stress අධික උණුසුම් කාලගුණය Wrong skincare products Junk food වැඩිපුර ගැනීම සාමාන්‍යයෙන් ඇතිවන ගැටලු Acne Blackheads Whiteheads Large pores Makeup melt වීම මුහුණ dark වගේ පෙනීම Oily skin සඳහා හ...

Latest Posts

Simple Skincare Routine එකක් – Cetaphil Products එක්ක 🌞🌜

Face Wash එකකට වඩා Gentle Care එකක් – Cetaphil Cleanser🧊

හැමදාම කන්නාඩිය ඉස්සරහට ගියාම මුහුණේ pimples🤔